Integrity Score 105
No Records Found
No Records Found
No Records Found
ත්රිකුණාමලය, මූතූර් නඩුතීව් කළපුව අල්ලා අත් පත් කරගෙන තිබූ අනවසර ඉදිකිරීම් 15 ක් ඉවත් කොට කඩොලාන පැළ 200 ක් සිටුවීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා යුද හමුදාව කටයුතු කරනු ලැබීය.
කළපු ආශ්රිතව ඉඩම් අල්ලා ගැනීම ත්රිකුණාමලය තුල සුලබව දක්නට ලැබේ. නඩුතීව් කළපුවේ ද එසේ අත් පත් කරගෙන තිබූ අනවසර ඉදිකිරීම් ඉවත් කිරිම සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මූතූර් අධිකරණයේ නඩු පවරා තිබුණි.