Integrity Score 105
No Records Found
No Records Found
good to see you
👍👍
ත්‍රිකුණාමලය සාම්බල්තීව් කළපුවේ කඩොලාන පද්ධතියට තවත් කඩොලාන පැළ 100 ක් එක් කරමින් වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල හා දිස්ත්‍රික්කයේ පරිසර ක්‍රියාකාරීන් පැළ සිටුවනු ලැබීය.
අනතුරුව අමාත්‍යවරයා ඇතුළු පිරිස ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වෙරළ තීරයන් වලට සිදුව ඇති හානිය පිළිබඳව සොයා බලමින් නිරීක්ෂණ චාරිකාවටද එක්වූහ.